ð*aß hqkqia ldgqka Ys,amsfhl= f,iska fCIa;%hg msúfikafka 1946§ bßÞ
Tíij¾ mqj;am;sks' mdi,a YsIHhl=j isá wjêfhau Tíi¾j¾ mqj;amf;a l¾;Djrhdf.a
wdrdOkdj u; ldgqka ks¾udKh lrk ,§' Tíß flda,Üf.a ldgqkaj, n,mEu hqkqiaf.a
ldgqka Ôú;h i|yd .=reyrelï ù we;' 1953§ ;sklrka mqj;amf;a ldgqka Ys,amshd f,io
lghq;= lr we;' miqj ls%lÜ iudchlg ldgqka ks¾udKh lrk ,o w;r tu ldgqka ÿgq we;a;
mqj;amf;a î'tA' isßj¾Okhka we;a; mqj;am;g foaYmd,k ldgqka ks¾udKh lsÍug Ndrlrk
,§' we;a; k;r lrk f;lau hqkqia tys ldgqka Ys,amshd jYfhka lghq;= lrk ,§'
—wmamqydñ˜ kue;s ldgqka pß;hg hqkqia úiska Ôjh fokafka fï wjêfhah'
Tyq wmamqydñ Tiafia fmdÿ ck;dj ksfhdackh lrk ,§' wmamqydñf.a lgqka pß;h yryd
idudkH ck;djf.a y~ by< ;ekaj,g wefikakg i,iajk ,§' —wmamqydñ˜ idudkH
ck;djf.a ixfla;h úh' f,dl= wKav ±uQ fldaÜ Nd.hla w¢k wmamqydñf.a wf;a l=vhlao
we;' hqkqia wmamqydñ fhdodf.k rcfha jerÈ ÿgq ;ek È.g yryg myr .ik ,§' tu hq.fha
tla tla foaYmd,k{hka fjkqfjka ldgqka ks¾udKh l< t;=udf.a ldgqka ;=< lsis÷
úfgl wmydihla olakg fkd,enq‚' Tyqf.a ldgqka wOHhkh lsÍfï§ ±l.; yels jkafka tA
;=< Wmydih uqiq ydiHhla .eíù we;s njhs'
l¾lY jQ Wmydih hqkqiaf.a ldgqka ;=< wkkH jQ ,laIKhls' breKq lñih;a
"irula isÿre jqKq mkau,a,la fliÕ irerlska hq;a wmamqydñf.a w; /¢ l¨ l=vh;a
md,lhkaf.ka mSvd ú¢k ck;d ksfhdackhka úh' tjlg úfoaY weue;sjrhdj isá tA'iS'tia
yóâ uy;d .=jka f;dgqfmdf<ka nei ydßiam;a;=jg hk mdr wik ldgqkhla we| hqkqia
;u j¾.fhau idudðlfhl=g myr .ik ,§' Tyqf.a ldgqka i|yd cd;s" wd.ï" mCI
fNaohla fkdùh'
ckdêm;s fÊ'wd¾' chj¾Ok" wd¾' fm%auodi ksrka;rfhka hqkqiaf.a
ldgqkays olakg ,enq‚' jrla tjlg ckdêm;sj isá wd¾' fm%auodi uy;df.ka hqkqiag
ksjila ;E.s ,eì‚' tu i;sfhau fm%auodi ckdêm;sjrhd Wmydihg ,lalrñka we;a; mqj;am;g ldgqkhla ks¾udKh lrk
,§' jrm%ido fya;=fjka ;u ldgqka jD;a;Sh mdCIsl fkdlr iajdëkj ;u ldgqka ks¾udKh
lrk ,o ldgqka Ys,amshl= úh'
අනෙක් මාර්ගය සාමය සහිත පාරකි. මල් පිපුණු, පරවියන් සිටින, සාමකාමී මාර්ගයක් එහි ඇත' එම මාර්ගයේ සරමක් ඇඳගත් කුඩා මිනිසෙක් සිටින අතර එය සංකේතවත් කරනු ලබන්නේ දකුණු ලෝකයයි. ඔවුන් තුළ ඇති දුප්පත් බව සංකේතවත් කිරීම සඳහා සරම සංකේත නිරූපණයක් ලෙස දක්වා ඇත. කුඩා මිනිසා උතුරු ලෝකයේ මිනිසාගේ සැරයටියෙන් අල්ලාගෙන සාමය මාවතේ සිටි කුඩා මිනිසා ප්රභූවරයාට ආරාධනා කරනු ලබන්නේ මේ පාරෙන් යන්න එන්න, මේ ඔබේ මාවතයි. එ් තමයි සාමයේ මාවත. දකුණු ලෝකයේ කුඩා මිනිසා උතුරු ලෝකයේ ප්රභූවරයාට ආරාධනා කරන්නේ සාමය පිළිගන්නා ලෙසටයි'
මෙම කාටුනය හරහා කාටුන් ශිල්පියා සන්නිවේදනය කිරීමට උත්සාහ දරා ඇත්තේ සාමය ඉබේ ඇතිවන්නක් නොව සාමය ගොඩනඟා ගත යුත්තේ මිනිසා විසින්ම බවයි. එය දකුණේ මිනිසා උතුරු මිනිසාට දෙන ආදර්ශයයි'
මෙම කාටුනය හරහා කාටුන් ශිල්පියා සන්නිවේදනය කරනු ලබන දෙය හා මෙහි සංකල්පය මනා ලෙස නිරූපණය කොට ඇත' ඒ සඳහා තරස්වින් යොදා ගෙන ඇති සංකේතම අදහස ගැන පිළිඹිඹු කිරීමටත් පාඨකයාට සන්නිවේදනය කිරීමටත් මනා ලෙස ගැලපෙන බව පෙනේ' මෙම කාටුනය හරහා වර්තමාන ලොකය ගමන් කරන විනාශකාරී බලවේගයන් පිළිබඳව නිරූපණය කොට ඇත'
0 comments:
Post a Comment